අපගේ ජ්‍යෝතිෂ පාඨමාලාවන්





මුලික දැනුම පාඨමාලාව

හදහනක රේඛා සටහන් කිරීමේ සිට තමන්ගේ මෙන්ම අන් අයට උපකාර කිරීමට, හදහන තුල ගැටලු හදුනා ගැනීම, පූර්ව ජන්මවල කරන ලද කර්මයන් හදුනාගැනීම, ඒ අයහපත් කර්ම හරහා මතුවන ගැටලු වලට විසඳුම් ලබා දීම පුහුණු කරනු ලබයි  See more...

දේශක කුමා වෙල්ලාලගේ

මාස දොළහා පාඨමාලාව

දේව ගණයාගේ නව වසර, දේව හා අසුර, වක්‍ර රවි, ජ්‍යෝතිෂ හා නක්ර, 10 වන භාවය හා සම්බන්ධ - අස්ථීර අදහස්, දුෂ්ට ක්‍රියා, රාහු හෝ සූර්ය 10 වැන්නෙ, 10 භාවය හා යාඥා, කුබේරගෙ ආශීර්වාද, 10 වැන්නට කාරකයන් - සූර්ය, බුධ, ගුරු, ශනි හි ක්‍රියාකාරී දායකත්වය, කරණ -කරණ හා දිවා රාත්‍රී, කර්ණේෂ හා කරණ 60, කරණ භාවිතය හරහා, රැකියාව හා අධ්‍යාපන ය. අමල යෝග  See more...

දේශක කුමා වෙල්ලාලගේ

ආදිත්‍ය දොළහා පාඨමාලාව

ආදිත්‍ය අර්ථ දැක්වීම, සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස, උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්‍රියාකාරීත්වය, හදහන තුල ආදිත්‍ය ක්‍රියාකාරීත්වය, ආදිත්‍ය හා සම්පත් නිර්මාණය, ආදිත්‍ය හා ආශීර්වාද, ආදිත්‍ය හා සාපයන්, සූර්යයා 10 වැන්නේ වීමේ ප්‍රතිපල, බ්‍රහ්ම පුරාණය හා භග ආදිත්‍ය පිළිබද විස්තර, භගාදිත්‍ය, භග ආදිත්‍ය හරහා පලාපල පැවසීම  See more...

දේශක කුමා වෙල්ලාලගේ