Chekaupa

  • Home
  • About Us
  • Trainings
  • Articles
    • ඉෂ්ට දේවතා 01
    • දියවැඩියාව type 1 - part 1
    • දියවැඩියාව type 1 - part 2
    • ජ්‍යොතිෂඥයා ගේ සූදානම් වීම
    • බුධ ආදිත්‍ය යෝගය
    • කළු මොට්ටුව හා ඉන බදින කළු නූල
  • Services
    • හදහන් පරීක්ෂාව
    • විවාහ පරීක්ෂාව
    • තත්කාලයෙන් ප්‍රශ්න විසදීම
    • ජ්‍යෝතිෂය ඉගන ගනිමු
    • උගත් ජ්‍යෝතිෂය ශාස්ත්‍රඥයන්
    • වාස්තු උපදේශණය
    • ජ්‍යෝතිෂ ප්‍රතිකර්ම හා පූජාවන්
    • වාසනාව ගෙනෙන මැණික් නිර්දේශ
    • සුබ මුහුර්ත සෑදීම
    • සුවකල හැකි ලෙඩ
    • නාමකරණය
      • උපන් බිලිඳා ට නම
      • ව්‍යාපාරික නාමයන්
  • Contact
First slide

Chekaupa

Second slide
Third slide

Previous Next

“ජ්‍යෝතිෂය, යනු මෝහාන්ධකාරය දුරුකරලීමට දෙවියන් විසින්, දුන් ආලෝකයයි”

ආකාශයේ අපට පෙනෙන ග‍්‍රහ තාරකා නොනවතින ගමනක් පෘථිවියට සාපේක්‍ෂව සිදුකරමින් සිටී. සූර්ය, චන්ද්‍ර හා පොළවට ආසන්නයෙන් තිබෙන ග‍්‍රහයන් මඟින් පොළවේ සිටින පුද්ගලයන්ට හෝ සමූහයකට සම්බන්ධව, ඔවුන්ගේ වාසනාව පිළිබඳව ඉතා වැදගත් ඉඟි ප‍්‍රකාශ කළ හැකිය. ජ්‍යෝතිෂයේ මූලික ප‍්‍රයත්නය මෙම පලාපල කථනය වේ. මෙම අහසේ දිස්වෙන ග‍්‍රහයන් මගින්, එම ග‍්‍රහයන් පිහිටා තිබෙන ස්ථාන වලට අනුවල කොතරම් දුරට ජීවියෙකුගේ වාසනාව ගැන විග‍්‍රහයක යෙදිය හැකි ද? එකිනෙකට වෙනස් මතිමතාන්තර, ක‍්‍රමවේද, දර්ශන රාශියක් මගින් මෙම පැනයට පිළිතුරු සෙවීම ජ්‍යෝතිෂයේ ඇති කාර්යභාරයයි. උදාහරණ ලෙස සූර්යා මුල්කොට ගණින සූර්ය කේන්‍ද්‍ර පලාපල කථනයෙන් සූර්ය මාසයට අනුකූලව පලාපල කියන ක‍්‍රමවේදයක් ඇත. මෙහි දී මාසයක් තුළ දී උපදින සියල්ලන් තුළ ම. විවිධ සමානතා තිබුණ ද. කොතරම් අසමානතා තිබේ ද, යන්න විග‍්‍රහ නොවේ. නිඹුල්ලූ දෙදෙනෙකු අතර පවා කොපමණ කැපී පෙනෙන වෙනස්කම් ඇත්ද? නමුත්. නගර දෙකක දී. එකිනෙකාට පැය කිහිපයක පරතරව. උපදින දෙදෙනෙකු. ජීවිත සමානව ගතකරන අවස්ථා ද දැක ගැනීමට පුළුවන. මෙම වෙනස හා සමානකම්, ප‍්‍රකාශ කළ හැකි ශාස්ත‍්‍රයකි ජ්‍යෝතිෂය. නමුත් ජ්‍යෝතිෂවේදීන් බොහෝ දෙනෙක් තම තමන් අත්විඳින ආකාරයට එම අය පුරුදු පුහුණු වූ ආකාරයට පලාපල කථනයේ යෙදේ.

වේදාංග ජ්‍යෝතිෂය.

ජ්‍යෝතිෂය ගැන කථා කරන කල්හි, එය අපරදිග හා පෙරදිග ලෙස ප්‍රධාන වශයෙන් වෙනස්කම් දක්නට ඇත.

අප ජීවත් වන කලාපය ප්‍රසිද්ධව ඇත්තේ වේදාංග ජ්‍යෝතිෂයයි. එය අරුම පුදුම ශාස්ත්‍රයකි.

ඔබ මෙලොවට පැමිණි කොහි සිටද, ඔබ මෙලොව දී කුමක් කරයි ද? ඔබ මිලග අවස්ථාවෙ කුමක් කරයි ද? මෙම සියලු කාර්යයන්, සිදු කර මෙලොව හැර යන අවස්ථාවේදී, ඔබ ගමන් කරනුයෙ කුමන උප්පත්තියක් කරාද? එය නරකයටද? දෙව් ලොවටද? නැතිනම් නැවත මනුෂ්‍ය උපතකටද?

මේ සියල්ල වේදාංග ජ්‍යෝතිෂය තුල අලංකාර ලෙස, නිවැරදිව සදහන්ය.

මෙලෙස, මෙලොව පරලොව සියල්ල වේදාංග ජ්‍යෝතිෂය තුලන් දැකිය හැකි, උගත් ශාස්ත්‍රවන්තයන්, රැසක් මෙම web page හරහා, ඔබගේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංග සාර්ථකව මුහුණදීමට, ඉටුකරගැනීම සඳහා සම්බන්ධ කරන පාලම ලෙස හැඳින්විය හැකි තැනක් නම්, ඒ "ඡේක උපා" web page ම පමණි.

ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ද, ගුප්ත ශාස්ත්‍රයකි. ඒ ඇසුරෙන් මුතුන්මිත්තන් පෞරාණිකයන්ගේ ශාස්ත්‍රයෙන් අද දින අපගේ එදිනෙදා ගැටළුවලට පිළිතුරු සොයමින්, හෙට දින දිනන්නට දරණ ප්‍රයත්නයකි මේ..

ඡේක - පණ්ඩිත, ව්‍යක්ත, නිපුණයා,උගතා, දක්ෂයා උපා - සුදුසු මාර්ග , උපායන්, ප්‍රයෝග (සාම, දාන, භේද, දණ්ඩ) චුල්ලිකා - සිතියම්, දුරදක්නයක් හෝ එවැනි ප්‍රකාශ උපකරණයක, මිනුම් පරිමාණයක් හෝ වස්තුවක ලක්ෂ්‍යන් සෙවීමට යොදා ගන්නා සියුම් රේඛාවන්, ජාලක, අක්ෂාංශ හා දෙශාන්ෂක වලින් සැදී ජාලකය.

අපගේ සේවාවන්..

හදහන් පරීක්ෂාව

ජ්‍යෝතිෂ් භාවිතයෙන් හදහන් පරීක්ෂාවක්/කියවීමක් සඳහා.. Seemore

විවාහ පරීක්ෂාව

විවාහ පරීක්ෂාවක දී, පළමුව විවාහ අපේක්ෂිතයන් දෙදෙනාගේ හඳහන් පරීක්ෂාවක් සිදු කරනු ඇත. එහිදී අවශ්‍ය නම්.. Seemore

තත්කාලයෙන් ප්‍රශ්න විසදීම

යම් අරමුණක් ඉටුකර ගැනීම හෝ යම් කාරණයක් දැනගැනීම සඳහා ජ්‍යෝතිෂ් ශාස්ත්‍රඥයෙක් හමුව පිළිතුරක් ලබා ගැනීමට උත්සාහ කිරීමකි.. Seemore

ජ්‍යෝතිෂය ඉගන ගනිමු

හදහනක රේඛා සටහන් කිරීමේ සිට තමන්ගේ මෙන්ම අන් අයට උපකාර කිරීමට, හදහන තුල ගැටලු හදුනා ගැනීම.. Seemore

වාස්තු උපදේශණය

ඔබට කියා, නව නිවසක් තැනීමට යන්නේ නම් හෝ ඔබේ ආදරණී යෙක්,නිවසක් තැනීමට යාමේදී, කාරුණිකව ජන්ම පත්‍රය/කේන්දරය/හදහන හොදින් පරීක්ෂා කරන්න.. Seemore

ජ්‍යෝතිෂ ප්‍රතිකර්ම හා පූජාවන්

යම් අරමුණක් ඉටුකර ගැනීම සඳහා ජ්‍යෝතිෂ් ශාස්ත්‍රඥයෙක් හමුව පූජාවක් සිදු කර ගන්න.. Seemore

වාසනාව ගෙනෙන මැණික් නිර්දේශ

වාසනාව ළඟා වනුයේ එක් එක් අයට, විවිධාකාර ලෙසටය. යමෙකුට වාසනාව ළඟා වන්නේ .. Seemore

රෝග පීඩාවට සහනය හා සුවය

ප්‍රතිශක්තිකරණ ඌනතා, දියවැඩියා, නිදාගැනීමේ අක්‍රමිකතා,පිලිකා රෝගීන් සඳහා සහනය .. Seemore

Training programs

ජගන්නාත් හෝරා මෘදුකාංගය භාවිතයෙන් හදහන් සකසා ගැනීම

ජ්‍යෝතිෂ පිළිසඳර 2021.12.29 - Online පලාපල කථනය

2021.10.12 දින ජ්යෝතිය ඉගෙනුමට යොමුව, නිවැරදිව පලාපල කථනය සඳහා යොමු වූ පළමු කණ්ඩායමේ සාමාජිකයන්, පලාපල කථනය කරන අයුරු ...

ONLINE දොරට වැඩුම

2021.10.12 දින පලාපල කථනය සඳහා යොමුවූ කණ්ඩායමේ සාමාජිකයන්, මාස දෙකක කාලයක් පලාපල කථනය පුහුණුවෙන් පසු දොරට වැඩුම ONLINE ජ්‍යෝතිෂ පිළිසඳර - 2021.12.15 දින මේ අයුරින් සිදුවූ වගයි...

ජ්‍යෝතිෂය පිළිසදර 04 - Part 01

ජ්‍යෝතිෂ ශාස්ත්‍රවන්තයන් ගේ දින චර්යාව - පූර්ව කර්ම, කුල දේවතා වන්දනා, නිත්‍ය කර්ම

Contact

Sri Lanka

#A-2/1, Bambalapitiya Government Flats Colombo 04 , Sri Lanka

info@chekaupa.com

+94 71 2 758 744

Your message has been sent. Thank you!

Copyright © Chekaupa 2021. All Rights Reserved. Developed And Designed by THINETH SOFTWARE SOLUTIONS.