මුලික දැනුම පාඨමාලාව
👉 හදහනක රේඛා සටහන් කිරීම
👉 භාව ගණනය
👉 භාව නාමයන්
👉 ග්‍රහයන් හා රාශි
👉 රාශි දෘෂ්ඨි
👉 ග්‍රහ නිවේදනයන්
👉 නීච භංග (රහස් සමඟ)
👉 ජන්මියාගෙ ප්‍රතිරූපය ගැන නිවැරදි පලාඵල
👉 පවුලේ තත්ත්වය
👉 විවාහ වන අයගේ ගති ලක්ෂණ
👉 විවාහය සඳහා විරුද්ධ වන අය
👉 ධන හා දරිද්‍ර යෝග කිහිපයක්
👉 ණය ලබාගැනීමේ හැකියාව, ණය ගෙවීමේ හැකියාව
👉 ආර්ථික ගැටළු ඇතිවන්නේද?
👉 ආයෝජනයන් කල යුතු ආකාරය
👉 ජන්මියාගේ සටන් කිරීමේ හැකියාව
👉 ජන්මියා වටා සංවිධාන
👉 ඔබට සහයෝගය දක්වන කණ්ඩායම්
👉 ඔබගේ සතුරන් ඔබව පොළඹවා ගන්න ආකාරය
👉 ලෝකයට පිවිසීමට ඇති උපකාර හා අවහිරතා
👉 ඔබගේ දියුණුව සඳහා ගමන් කල යුතු දිසාවන්
👉 රැකියාව/වෘත්තිය සඳහා ඇති සහයෝගිතාවයන්
👉 වෘත්තීය හා බැඳුන කීර්තිය හා අපකීර්තිය
👉 ආදයම් උපයන මාර්ග - නීත්‍යානුකූල හෝ නොවන
👉 කාල චක්‍ර හා රාහු කාලම්
👉 දිග් චක්‍රය හා කාල චක්‍රය
👉 දිවා හා රාත්‍රී බලවත් ග්‍රහයන්
👉 මරණ කාරක ස්ථාන
👉 වාර චක්‍ර හා උපාය ග්‍රහයන්
👉 බාධක - රාශි බාධක
👉 විෂ්ණු හා රාහුගේ ගමන් මග හා පියවර තැබීම
👉 බාධක - (විශේෂ මාතෘකාව කි) දේව,ධර්මදේව,පණි (සර්ප), පිත්රි,ගුරු,බ්‍රාහ්මණ, ප්‍රේත, භූත, දෘෂ්ඨි, සාප, අභිචාර -හදි හූනියම් (Black Magic)
භාව නිවේදනයන්
👉 ග්‍රහ දෘෂ්ඨි
👉 දෘෂ්ඨි චක්‍රය
👉 ග්‍රහ දෘෂ්ඨි - විශේෂ හේතු
👉 දෘෂ්ඨි හි බලය : ස්ඵුට දෘෂ්ඨි
👉 ග්‍රහ බෙදීම්
👉 කෲර ග්‍රහයන්
👉 සෞම්‍ය ග්‍රහයන්
👉 ඇතුලත ග්‍රහයන් හා පිටත ග්‍රහයන්
👉 සාත්වික ග්‍රහයන්
👉 රජස් ග්‍රහයන්
👉 තමස් ග්‍රහයන්
👉 ශාප (විශේෂ මාතෘකා)
👉 බ්‍රාහ්මණ ශාපය
👉 කලත්‍ර ශාපය
👉 ශුවශුරාහ් ශාපය
👉 මාතෘ ශාපය
👉 පීතෘ ශාපය
👉 නාග ශාපය
👉 භාතෘ ශාපය
👉 පිත්රි ශාපය
👉 සර්ප ශාපය
👉 ශාප පලාපල
👉 ශාප පලාපල පලදීම
👉 ශාප සඳහා පිළියම්
විශේෂ මාතෘකා
👉 නිවුන් දරුවන්ට හදහන් සැකසීම, විශ්ලේෂණය - ජාතක පරි ජාත අනුව👉 කාල සර්ප හා කාල අම්‍රිත යෝග හඳුනා ගැනීම (රහස් සමඟ)
හදහන තුල ඇති දෝෂ සදහා, ඒ ඒ දෝෂය අනුව, වෙන් වෙන්ව ජ්යෝතිෂයම පිළියම් උගන්වන අතර, මෙම දැනුම වෘත්තිය ජ්යෝතිෂඥන් වන්නට අදහස් කරන අය සදහා වැදගත් ය.
තමන්ගේ මෙන්ම අන් අයට උපකාර කිරීමට, හදහන තුල ගැටලු හදුනා ගැනීම, පූර්ව ජන්මවල කරන ලද කර්මයන් හදුනාගැනීම, ඒ අයහපත් කර්ම හරහා මතුවන ගැටලු වලට විසඳුම් ලබා දීම පුහුණු කරනු ලබයි.